Colombo Today Local News

තවත් ප්‍රධාන තෙල් පිරිපහදු 3ක් අලුතින් ඉදිකිරීමට සැලසුම්.

මෙරට තුළ තවත් ප්‍රධාන තෙල් පිරිපහදු 3ක් අලුතින් ඉදිකිරීමට අපේක්ෂා කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ කොළඹ, ත්‍රිකුණාමලය හා හම්බන්තොට එම තෙල් පහදු ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි.

Related posts

සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවටත් බාහිර පුද්ගලයින් පැමිණීම අත්හිටුවයි

colombotoday

සැකකරුවෙකු පොලීසියෙන් වෙඩි කයි

Admin

පොලිසියේ ලොකු පුටු රැසක බල වෙනසක්

Charith Sankalpana

ලක්ෂ තුනහමාරක් වටිනා සොරාගත් රන් මාලය ගිලලා..

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Admin

රුපියල් 5,000සේ දීමනාවට අදාලව චක්‍රලේඛයක් නිකුත් කෙරේ

colombotoday