Colombo Today Local News

තානාපතිට පහරදීම සම්බන්ධයෙන් රජය මැලේසියාවෙන් කරුණු විමසයි !

Capture(779)-(1)

ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස්වරයා පහරදීම සිද්ධිය පිළිබඳව මැලේසියා රජයෙන් වාර්තාවක් ඉල්ලූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එසේම රාජ්‍ය ත්‍රාත්ත්‍රිකයින් ආරක්ෂා කිරීම මැලේසියා රජයේ වගකීම බවද ඔහු සඳහන් කළේය.

අපි ද්‍රවිඩ නැමති තමින්නාඩු පක්ෂයක් විසින් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවත් ඔවුන් මැලේසියාවේ ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන බවට තොරතුරු වාර්තා වී ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

සිද්ධිය පිළිබදව තවදුරටත් කරුණු අනාවරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් මැලේසියාවට පිටත්කර හරින බවත් ලංකාවේ තත්ත්වය පිළිබඳව මැලේසියාවේ දෙමළ ඩයස්පෝරාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

Related posts

ශ්‍රී ලංකාවට සහය දෙන බව ඉන්දියාව නිල වශයෙන් දැනුම් දෙයි

Admin

ජනපති, ගෝඨාභය ඝාතන කුමන්තණය : නි.පොලිස්පති නාලක ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවතට…

colombotoday

සයිනොපෙක් පෙට්‍රල් ඩීසල් රුපියල් 3ක් අඩුවෙන් දෙයි

Admin

ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩු කතා බිදවැටෙයි.. මෛත්‍රී-රනිල් දිගටම දීග කයි…

colombotoday

මුලින් එපා කී ලයිට් රේල් වේ නැවත හදුන්වා දෙන බව අනුර කියයි

Admin

සහනාධාර මලු සොරකම් කළ 6ක් බඩුත් එක්ක මාට්ටු

colombotoday