Colombo Today Local News

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය.

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද (19)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ දී මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒ බව සඳහන් කළේය.

Related posts

ට්‍රම්ප් සමග සාකච්ඡා මගහැර, යුද අපරාධ චෝදනා ක්‍රියාත්මක කරන්න කල් ඉල්ලයි

colombotoday

ප්‍රාදේශීය සභා දෙකක සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවයි

colombotoday

හිටපු ඇමති දයා ගමගේගේ දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ!

Admin

සිර දඩුවමට එරෙහිව ඥාණසාර හිමිගෙන් ඇපෑලක්

colombotoday

සීදුවට පොලිස් ඇඳිරි නීතිය

colombotoday

නැගෙනහිර පර්යන්තය ගැන 2019 ගිවිසුමට අනුව රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනවා – ඉන්දියාව

colombotoday