Colombo Today Local News

LTTE ප්‍රහාරයට ලක්වූ මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති රෝහල්ගත කරයි !

I-ansar-web-696x385

LTTE ඩයස්පොරා කණ්ඩායමකින් එල්ලවූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති අයි.අන්සාර් මහතා රෝහල්ගත කර තිබෙනවා.

මැලේසියාව බලා ගිය ඒකාබද්ධ විපක්ෂ දූත පිරිසේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සමග ගුවන්තොටුපොළ වෙත ගොස් යළි එමින් සිටියදීයි තානාපතිවරයා මෙම ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ.

මේ වනවිට ඔහු ගුවන්තොටුපොළ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා.

[fbvideo link=”https://www.facebook.com/ColomboMediaNetwork/videos/1794892047446937/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

නිරෝධායන කටයුතු සම්පූර්ණයෙන්ම නොමිළේ… ගාස්තු අයකිරීමක් නෑ !

colombotoday

‍රට බිත්තර අද සිට සුපිරි වෙළෙඳසැල්වලින් පාරිභෝගිකයින්ට

Admin

සමන් රත්නප්‍රිය මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම්දෙයි

colombotoday

මලික් සමරවික්‍රමගේ රුපියල් කෝටි 35 ක බදු වංචාවේ සුළ මුල එළියට..!

colombotoday

ගෙවුණු සතියට පමණක් ඩෙංගු රෝගීන් 733ක්

colombotoday

LED දේශපාලන දැන්වීම් තහනම් කල මැතිවරණ කොමසාරිස්ට එරෙහි නඩුව 31 ට කල් යයි.

colombotoday