Colombo Today Local News

ඖෂධ වර්ග හා වෛද්‍ය උපකරණ කිහිපයක උපරිම මිල සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

ඖෂධ වර්ග කිහිපයක උපරිම සිල්ලර මිලෙහි සංශෝධනයක් සිදු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව , 2019 මැයි 15 දින අංක 2123/35 දරන අති විශේෂ ගැසට් පත්‍රය මෙලෙස සංශෝධනය කර තිබේ.

මේ අතර අදාළ එම ගැසට් පත්‍රයේම සඳහන් වෛද්‍ය උපකරණයන්හි ද මිලට සංශෝධනයක් සිදුව ඇත.

Related posts

මීතොටමුල්ලේ කුණු කන්දට එරෙහි වූ විරෝධතාකරුවන්ට මැර ප්‍රහාරයක්!

colombotoday

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටට පැමිණීම ගැටළුවක් නොවේ – ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

colombotoday

බස් ගාස්තු 4%ක් වැඩි කිරීමට අනුමැතිය.. 20 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි…

colombotoday

දෙවන තරගයේ ජය තියුණු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට

Admin

කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි

Admin

සිංහල මහ ජාතියේ කැමැත්ත නැතිව කිසිවක් කරන්න බෑ – ජනපති

colombotoday