Colombo Today Local News

ජීවනෝපාය අහිමිවූවන්ට රජයෙන් රුපියල් 2000ක දීමනාවක්

රට අගුළු දමා ඇති කාලසීමාවේදී ජීවනෝපාය අහිමි පවුල් සඳහා රුපියල් 2000 දීමනාවක් දීමට රජය තීරණය කර තිබේ.

සඳුදා සිට දිස්ත්‍රික් ලේකම්වරු හරහා එම කටයුතු ආරම්භ කරන බවයි මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල සඳහන් කර ඇත්තේ.

මීට පෙර රට අගුළු දමා ඇති කාල සීමාවේදී මසක කාලයක් සඳහා රුපියල් 5000 දීමනාවක් ලබාදීමට රජය පියවර ගනු ලැබුවා.

Related posts

ශ්‍රීලනිප පුංචි මන්ත්‍රීන් 1400ක්, මහින්දගෙන් වචනයක් ඉල්ලා හෝටලයේ බිම ඉදගනී!

colombotoday

විහාර සංවර්ධනයට ජනපතිගෙන් මිලියන 195ක්

colombotoday

ඩොලර් මිලියන ගණනක් රටට ගෙනා ගෝඨාභය මල් මාලා දමා පිළිගත යුතුයි – ඇවන්ගාඩ් සුලමුල හා අනුරගේ ඩබල් ගේම් ගැන විමල් කියයි.

colombotoday

බීට්, ලයිට්, නාද රාටා ඇති හෝන් හයිකර ඇති වාහන පොලිස්භාරයට ගන්නවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

colombotoday

එක්සත් ජනතා නිදහස් සන්ධානය අයවැයට විරුද්ධ වෙයි…

colombotoday

“ආර්ථික ඝාතකයන් ගැන විමල් එදා කියූ අනාවැකිය හරි.. බදු වැඩිකළේ ගිය ආණ්ඩුවේ වැරදි නිසා” – හරින්

colombotoday