Covid 19

නුවරඑළියේ කොවිඩ් ආසාදිතයින් ගණන 3000 ඉක්මවයි

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 61 දෙනකු ඊයේ(20)දින සවස් වන විට හමුවී ඇති බව වාර්තා වේ.

නව ආසාදිතයින් හමුවීමත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදියන් 3010 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු සඳහන් කරයි.

එම නව ආසාදිතයින් අඹගමුව, හගුරන්කෙත,කොටගල, කොත්මලේ, මස්කෙළිය, නුවරඑළිය, රාගල, වලපනේ, යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද වාර්තා වේ.

Related posts

රාගම පොලිස් ස්ථානාධිපතිටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

තවත් කොවිඩ් මරණ 19 ක්

colombotoday

ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 6000 ඉක්මවයි

colombotoday

නව කොරෝනා රෝගීන් 7ක් හදුනාගැනේ… මුළු ගණන 18යි

colombotoday

වයඹ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුරුණෑගල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 217 දක්වා ඉහළට

colombotoday