World

ඇමරිකාවේ මුස්ලිම් පූජකයෙක් මහමගදී වෙඩි තබා මරයි

Brooklyn Man Charged With Killing Imam and Assistant Near Mosque

ඇමරිකාවේ නිව්යෝක් නුවර දී ඉස්ලාම් පූජකයෙකු සහ ඔහුගේ සහයකයා වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.

පල්ලියක සිට නිවස බලා ගමන් කරමින් සිටියදී පසු පසින් පැමිණි අයෙකු විසින් ඔවුන්ගේ හිසට වෙඩි තබා ඇති බවයි එරට පොලීසිය ප්‍රකාශ කරන්නේ.

මෙසේ ඝාතනයට ලක්ව අැත්තේ පනස් පස් හැවිරිදි මවුලාමා අකොන්ජී නමැති ඉමාම්වරයා යි.

මොහු මීට වසර දෙකකට පෙර බංගලාදේශයේ සිට නිව්යෝක් නගරයට පැමිණි අයකුවන අතර ඔහුගේ මරණයෙන් නිව්යෝක් නුවර වෙසෙන බංග්ලාදේශ මුස්ලිම් ප්‍රජාව දැඩි කම්පනයකට ලක්ව ඇති බව වාර්තා වේ.

Related posts

පැය 24 ක් තුළ ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 812 ක්

colombotoday

ජනපති ඝාතන තැතට සැකපිට මාලදිවයින් උප ජනාධිපති අත්අඩංගුවට

colombotoday

බුද්ධගයාවට බෝම්බ ගැසූ ඉස්ලාම් ත්‍රස්තයන්ට අත්වූ ඉරණම

colombotoday

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන්

colombotoday

හමාස් නායකයෙකු ඊශ‍්‍රායල් අත්අඩංගුවට

colombotoday

රුසියානු ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

colombotoday