World

ඇමරිකාවේ මුස්ලිම් පූජකයෙක් මහමගදී වෙඩි තබා මරයි

Brooklyn Man Charged With Killing Imam and Assistant Near Mosque

ඇමරිකාවේ නිව්යෝක් නුවර දී ඉස්ලාම් පූජකයෙකු සහ ඔහුගේ සහයකයා වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.

පල්ලියක සිට නිවස බලා ගමන් කරමින් සිටියදී පසු පසින් පැමිණි අයෙකු විසින් ඔවුන්ගේ හිසට වෙඩි තබා ඇති බවයි එරට පොලීසිය ප්‍රකාශ කරන්නේ.

මෙසේ ඝාතනයට ලක්ව අැත්තේ පනස් පස් හැවිරිදි මවුලාමා අකොන්ජී නමැති ඉමාම්වරයා යි.

මොහු මීට වසර දෙකකට පෙර බංගලාදේශයේ සිට නිව්යෝක් නගරයට පැමිණි අයකුවන අතර ඔහුගේ මරණයෙන් නිව්යෝක් නුවර වෙසෙන බංග්ලාදේශ මුස්ලිම් ප්‍රජාව දැඩි කම්පනයකට ලක්ව ඇති බව වාර්තා වේ.

Related posts

සුඩානයේ රාජ්‍ය රූපවාහිනිය සහ ගුවන් විදුලිය, කැරලිකරුවන්ගේ අතට…

Admin

පාකිස්තාන මීලඟ අගමැති ධූරය කාටද?

Admin

කොරෝනා හේතුවෙන් සෞදිය මේ වසරේ හජ් වන්දනාව කල් දමයි

colombotoday

කැනඩාවේ වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුට

Admin

ජෝ බයිඩ්න් ආසියාවේ සංචාරයක

colombotoday

ඉතාලියේ කොරෝනා රෝගීන් 86,498 යි. මරණ 9,134 යි. නවතම වාර්තාව මෙන්න

colombotoday