World

ඔමික්‍රෝන් අසල්වැසි ඉන්දියාවටත් ඇතුළු වෙයි

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙක් අසල්වැසි ඉන්දියාවෙන් හමුවී තිබෙන බව වාර්තා වෙයි.

එරට මාධ්‍ය පැවසුවේ ආසාදිතයින් දෙදෙනෙක් කර්ණාටක ප්‍රාන්තයෙන් හඳුනාගත් බවය.

ඒ අනුව එරටින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් හමුවී ඇත්තේ පළමුවරටය.

දකුණු අප්‍රිකාවෙන් පළමුවරට හඳුනාගත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මේ වනවිට ලොව පුරා රටවල් 29කින් හමුවී තිබේ.

Related posts

පැරිසියේ දැවැන්ත පිපිරීමක්…

colombotoday

ඉන්දුනීසියාවේ මලුකු දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

Admin

තමිල්නාඩුව හඩවමින් ජයලලිතා නික්ම යයි

colombotoday

සජා හි කොරෝනා මරණ භූමිදානය කිරීම තහනම්

colombotoday

ට්‍රම්ප්ගේ ඇමරිකාව සමග අලුත් ගමනකට පූටින්ගේ රුසියාව සැරසෙයි !

colombotoday

ජපානයේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූකම්පනයක්

Admin