World

ඔමික්‍රෝන් අසල්වැසි ඉන්දියාවටත් ඇතුළු වෙයි

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙක් අසල්වැසි ඉන්දියාවෙන් හමුවී තිබෙන බව වාර්තා වෙයි.

එරට මාධ්‍ය පැවසුවේ ආසාදිතයින් දෙදෙනෙක් කර්ණාටක ප්‍රාන්තයෙන් හඳුනාගත් බවය.

ඒ අනුව එරටින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් හමුවී ඇත්තේ පළමුවරටය.

දකුණු අප්‍රිකාවෙන් පළමුවරට හඳුනාගත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මේ වනවිට ලොව පුරා රටවල් 29කින් හමුවී තිබේ.

Related posts

අමෙරිකානු ජනාධිපතිගේ හිටපු උපදේශකට මූල්‍ය වංචා චෝදනා

colombotoday

අමෙරිකාවේ රික්ටර් මාපකයේ ඒකක 5.1ක ප්‍රබල භූකම්පනයක්

Admin

මාලදිවයින් ජනපතිවරණයේ විපක්ෂයේ අපේක්ෂක ඉදිරියෙන්

colombotoday

අම්ෆන් ඉන්දියාව සහ බංග්ලාදේශයේ ජිවිත 15ක් බිළි ගනියි.මිලියන 3ක් අවතැන්

colombotoday

අධිකරණ තීන්දුවට එරෙහිව රාහුල් ගාන්ධිගෙන් අභියාචනයක්

Admin

කොවිඩ් ආසාදිත කැලෑ සත්වයෙක් ප්‍රථමවරට වාර්තා වෙයි.

colombotoday