Colombo Today Local News

කට නිසා වැසිකිළි සෝදන රංජන්

වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මේ වන විට රඳවා ඇත්තේ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ වන අතර ඔහු බන්ධනාගාරයේ දී පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදවා තිබෙනවා.

එහිදී වැසිකිළි සේදීම ද එහි එක් රාජකාරියක් වෙයි.

රන්ජන් රාමනායක මහතා කිසිදු පැකිලීමකින් තොරව තම සේවාව නිසි අයුරින් ඉටු කරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මොහු විශේෂ සිරකරුවෙක් වන බැවින් බන්ධනාගාරයෙන් පිටත සේවාවන් සඳහා යොදවන්නේ නැති බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට – විදේශිකයෙකුත් ඒ අතර

Admin

මාස 4ක බිළිඳා ප්‍රාණ ඇපයට ගෙන ‍රන් පවුම් 12ක් කොල්ල කාලා

Admin

මෛත්‍රී – පූටින් හමුව 23 දා

colombotoday

කුවේට්හීදි කතක් මිය යයි – ඇය හඳුනනවානම් ඉක්මණින් දැනුම් දෙන්න

Admin

බස් දෙකක් ගැටී සිසුන් 21ක් රෝහලේ…

Admin

අධිවේගයේ මගඩියක්.. එජාප, ශ්‍රීලනිප ඇමතිවරු කැබිනට්ටුවේ ඇරගනී.. ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් යන බව කියයි

colombotoday