Colombo Today Local News

පළාත් මායිම් මාර්ග බාධක රාජකාරී ඉහළ නංවන්න, පොලිස් ඇමතිගෙන් උපදෙස්

පළාත් අතර හුවමාරු වන ස්ථාන ආශ්‍රිත මාර්ග බාධක රාජකාරි ඉහළ නංවන්නැයි, මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

හදිසි වාහන පරීක්ෂා කිරීම් ද ඉහළ නංවන ලෙස දැනුම් දුන් බව අමාත්‍යවරයා පවසයි.

Related posts

ගෝඨාගේ ප්‍රතිශෝධන-රීට් පෙත්සම් ගාස්තු රහිතව නිශ්ප්‍රභ වෙයි

colombotoday

කොරෝනා මර්දනයට ජනපති නියමයෙන් තීරණ රැසක්

colombotoday

පාස්පෝට් කාක්කෝ 9ක් අල්ලයි

Admin

හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (Video)

colombotoday

තෙල්දෙණිය කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් සාජන් මේජර්වරයෙක් සහ පොලිස් පරික්ෂකවරයෙක් සොයා මෙහෙයුම්

colombotoday

ලාංකිකයන්ගෙන් 4න්1ක් අල්ලස් දීම අනුමත කරනවලු

colombotoday