Colombo Today Local News

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් විභාගය තෙවන දිනටත් ඇරඹේ

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය අද (21)දින තෙවන දිනටත් ආරම්භ කර තිබේ.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල‍ක් හමුවේය.

ඊයේ (20) දිනයේ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් අවසන් කෙරුණු අතර අතරමැදි පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීම අද දින ආරම්භ කෙරේ.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පුද්ගලයින් සහ සංවිධාන මීට අදාළව පෙත්සම් 19ක් ඉදිරිපත් කර තිබුණි.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නඩුව සිංගප්පූරු අධිකරණයට!

Admin

මාව මරන්න හදනවා…

colombotoday

“ඊශ්‍රායලයත් එක්ක යාලුකම් එපා! ඒවට අපි කැමති නෑ” ආණ්ඩුවේ ඊශ්‍රායල් හිතවත්කම ගැන අසාත් සාලි කෝප වෙයි.

colombotoday

පොහොට්ටුවට අයිතියක් නෑ රට පාලනය කරන්න

colombotoday

සේයා ඝාතන පරීක්ෂණ වෙනත් පැත්තකට? තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

රවීව බිලි බෝයි කර පැනයන්න බැරිවෙයි… මහ හොරකමේ මහ මොළකරුවා ඊට වඩා බළවතෙක් !

colombotoday