Colombo Today Local News

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් විභාගය තෙවන දිනටත් ඇරඹේ

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය අද (21)දින තෙවන දිනටත් ආරම්භ කර තිබේ.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල‍ක් හමුවේය.

ඊයේ (20) දිනයේ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් අවසන් කෙරුණු අතර අතරමැදි පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීම අද දින ආරම්භ කෙරේ.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පුද්ගලයින් සහ සංවිධාන මීට අදාළව පෙත්සම් 19ක් ඉදිරිපත් කර තිබුණි.

Related posts

බදු පනතට එරෙහිව කළු සතියක්

Admin

රංජන්ගේ හඬපට වලින් ‌එළිවුණේ පසුගිය ආණ්ඩුවේ නිරුවතයි – ප්‍රසන්න

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන්ට නොතිසි

Admin

කොස්ගම රෝහලෙන් කොරෝනා රෝගියෙක් පැන යයි

colombotoday

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලූ ජෙරම්ගේ පෙත්සම කැඳවයි

Admin

DIG නාලක සිල්වා අද CIDයට කැදවයි… අත්අඩංගුවට ගැනීමට සූදානම් ?

colombotoday