Colombo Today Local News

කතෝලික දේවස්ථාන ඉලක්ක කරගනිමින් තවත් ත්‍රස්ත ප්‍රහාරයක් යැයි බොරු පැතිරූ අයට වැඩ වරදී

කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අසත්‍ය තොරතුරු පැතිරවූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු වට්ස්ඇප් මාර්ගයෙන් මෙම තොරතුරු ප්‍රචාරය කර තිබූ අතර එම පණිවිඩයේ දක්වා තිබුණේ ඊයේ (20) දින පැවති දේව මෙහෙයන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වීමට හැකි බවයි .

මෙම පුද්ගලයා වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම අසත්‍ය පුවත සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන්ද ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි පොලීසිය පැවසුවේ.

Related posts

දුම්රිය ධාවන වාර රැසක් අවලංගුයි

Admin

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Admin

රට පුරා ඉන්ධන හිගයක්…

colombotoday

මැතිවරණය ජය ගත් පසු ජනතාවට ආර්ථික පැකේජයක් ලබාදෙනවා- සජිත්

colombotoday

ගාල්ලේ මළ සිරුරෙන් 5වන දින ගත් සාම්පලයත් ධනාත්මකයි. ශීතාගාරයක තැබීම වෛරසය ගබඩාකකිරීමක්. අධිකරණ වෛද්‍යවරු කියති.

colombotoday

වාර්තාව කණපිට හැරෙයි.. ෆේස්බුක් මිතුරෝ බුරුතු පිටින් ජනපති හැර යයි !

colombotoday