Colombo Today Local News

20ට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

එම විනිසුරු මඩුල්ල සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් මඩුල්ල මෙසේ ය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය
බුවනෙක අලුවිහාරේ
ප්‍රියන්ත ජයවර්ධන
විජිත් මළල්ගොඩ
සිසිර ද ආබෲ මහතා නම් කර ඇත.

මෙම පෙත්සම් සලකා බැලීම සැප්තැම්බර් මස 29 වන දින සිදුකිරීමට නියමිතය.

Related posts

මන්ත්‍රී උපාලි කොඩිකාර අත්අඩංගුවට

colombotoday

සිමෙන්ති ප්‍රවාහන නෞකාවක් අනතුරකට ලක් වෙයි

colombotoday

නියෝගය පිළිපැදීමට බැඳීම් නැහැ – අජිත් රෝහණගෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට ලිපියක්

Admin

ලොහාන් රත්වත්තේ මහතා නව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලෙස දිවුරුම්දෙයි

Admin

උතුරේ අම්මලාගේ දුක වෙනුවෙන් යමක් කිරීම වැරදිද? – මංගල සමරවීර

colombotoday

මත්ද්‍රව්‍ය නිවාරණයට නව තීති…

colombotoday