Colombo Today Local News

පල්ලේකැලේ ක්‍රිකට් පිටියට හෙළුවෙන් පැන්න සුද්දාට වැඩ වරදී !

19

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති පළමු ටේස්ට් ක්‍රිකට් තරගය අතරතුර ක්‍රීඩාංගනය මැදට නිරුවතින් පැමිණ තිබේ.

ඊයේ (26) දා වර්ෂාව හේතුවෙන් තරගය නතර කළ අවස්ථාවේ මෙම පුද්ගලයා නිරුවතින් ක්‍රිකට් ක්‍රිඩාංගණය මැදට පැමිණ අශෝභන ලෙස හැසිරී ඇති අතර ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හෙට (28) ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

කොම්පඤ්ඤවීදිය මුස්ලිම් පල්ලියක තිබී කඩු තොගයක් සමග හමුදා ඇඳුම් හසුවෙයි…

colombotoday

“විග්නේෂ්වරන් නිසා දකුණේ අන්තවාදීන් චූන් වෙනවා“ ආණ්ඩුව තානාපති අංශ දැනුවත් කරයි

colombotoday

මත් කුඩු උවදුර අතුගා දැමිය හැකි එකම පුද්ගලයා ගෝඨාභයයි !

colombotoday

කොස්ගොඩ තාරකට සහ පොඩි ලැසීට කොරෝනා අසාදනය වෙයි.

colombotoday

වී මිළදී ගැනීමේ කටයුතු අද සිට ඇරඹේ…

colombotoday

යූරියා මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් හෙට දිවයිනට

Admin