Colombo Today Local News

දරු ප්‍රසූතියට ගිය කොවිඩ් ආසාදිත මවගේ දරුවා මෙලොව හැර යයි

කහගොල්ල කෝවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ගැබිනි මවක් දරු ප්‍රසූතිය සඳහා ඊයේ (19)දින දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී බිළිඳා මියගොස් ඇතැයි දියතලාව මූලික රෝහල් ආරංචිමාර්ග සඳහන් කළා.

කෝවිඩ් ආසාදිත වී ගැබිනි මව ප්‍රතිකාර සඳහා මීට දින කිහිපයකට පෙර කහගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබුණා.

දරු ප්‍රසූතිය සිදුවී ඇත්තේ සති 21 කදී බවද රෝහල් ආරංචිමාර්ග සඳහන් කරනවා.

Related posts

දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයට පොදු රාජ්‍ය මණ්ඩල සහය

Admin

ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩු කතා බිදවැටෙයි.. මෛත්‍රී-රනිල් දිගටම දීග කයි…

colombotoday

උදලු පහරින් 74 හැවිරිදි මවක් මරුට

Admin

මිග් යානා ගනුදෙනුවට උදයංග වීරතුංග CID යට

colombotoday

අගමැති වෙන්න මට අවශ්‍ය නෑ – කතානායක

colombotoday

බටහිර දොස්තරලාට බෙහෙත් නෑ. ඔවුන් හොරෙන් දෙන්නේ ආයුර්වේද බෙහෙත්. – ආයුර්වේද දොස්තරලා කොරෝනා නසන්න අවස්තාව ඉල්ලති.

colombotoday