Colombo Today Local News

රුසියාව, ශ්‍රී ලංකාව වෙත නැවතත් පියාසර කිරීම අරඹයි

රුසියාව විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් වෙත නැවතත් ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

ඒ අනුව ඊයේ (01)දිනයේ සිට එම තීරණය ක්‍රියාත්මක වන බව එරට මාධ්‍ය පැවසීය.

ශ්‍රී ලංකාවට අමතරව, ජර්මනිය, තජිකිස්ථානය, උස්බෙකිස්තානය, වෙනිසියුලාව, සහ සිරියාව වෙත රුසියාවේ සිට නිල වශයෙන් ගුවන් ගමන් අරඹා තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ සිට බොහෝ රටවල් වෙත ගුවන් ගමන් නවතා දැමීමට රුසියානු බලධාරීන් කටයුතු කළේය.

Related posts

මෙවර ජනාධිපතිවරණය ඉතා තීරණාත්මකයි… අපේ ඉල්ලීම් දිනාගැනීමට සජිත් දිනවිය යුතුමයි !

colombotoday

ලන්ඩන් කොටින්ට ශ්‍රී ලාංකිය අභිමානය පෙන්වූ බ්‍රිගේඩියර් ප්‍රියංක වෙස්ට්මිනිස්ටර් අධිකරණය වරදකරු කරයි

colombotoday

උතුරු කොරියානු නායකයා හමුවීමට ඩොන්ල්ඩ් ට්‍රම්ප් සිංගප්පූරුවට

colombotoday

රුපියල කඩා වැටීමෙන් රන් පවුමත් ඉහළට….

colombotoday

SLS නැතිව ඩොලර් 2,391,388.95 ක දුඹුරු සීනි ගෙන්වලා

colombotoday

“ජනාධිපති මගේ කකුලෙන් ඇද්දා.. එහෙම කරොත් ඉන්න වෙන්නෙ නිරුවතින්” – ෆොන්සේකාගෙන් ජනපතිට චෝදනාවක්

colombotoday