World

මියන්මාර් හමුදාවේ වෙඩි පහරින් ළමුන් 43ක් මිය ගිහින්

මියන්මාරයේ ගත වූ කාලය තුළ හමුදාව විසින් ළමුන් 43ක් ඝාතනය කර ඇති බව “සේව් ද චිල්ඩ්රන්” සංවිධානය පවසයි.

හමුදා වෙඩි තැබීම්වලින් මිය ගිය ළාබාලතම දරුවාගේ වයස අවුරුදු 7කි.

මියන්මාර් හමුදා කණ්ඩායම සිදුකළ වෙඩි තැබීම් හේතුවෙන් මේ දක්වා එරට සාමාන්‍ය වැසියන් 536ක් ඝාතනය වී ඇතැයි සඳහන් වේ.

Related posts

තවත් මාධ්‍යවේදියෙකු වෙඩිතබා ඝාතනය කෙරේ

colombotoday

අධිකරණයට පෙනී සිටීමෙන් නිදහස් කරන්න කියූ ඉම්රාන් ඛාන් අමුතු ඇඳුමකින් අධිකරණයට එයි

Admin

හමාස් නායකයෙකු ඊශ‍්‍රායල් අත්අඩංගුවට

colombotoday

චීනය-රුසියාව සහ ඉරානයෙන් අමෙරිකානු ජනාධිපතිවරණයට බලපෑම් ?

colombotoday

ගතවු පැය24 දී ස්පාඤ්ඤයේ කෙරෝනා මරණ 838 ක්

colombotoday

තුන් හැවිරිදි අයියාගේ වෙඩි පහරින් නැගණිය මිය යයි

Admin