Colombo Today Local News

දිලීත්ගේ අරක්කුවලට සීල් තියයි

ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සූදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් අත්හිටුවා ඇත.

මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලක් මත අනුරාධපුර ප්‍රසිද්ධ හෝටලයකදී ආරාධිත පිරිස සඳහා ලබා දීමට සූදානම් කර තිබූ මෙම ආහාර සහ මත් පැන් බෝතල් මුද්‍රා තබා ඒවා සියල්ල පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

Related posts

රිෂාඩ් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් නීතිපති CID ප්‍රධානියා ව කැඳවයි

colombotoday

වෙල්ගම සජිත් සමග එක්වෙයි !

colombotoday

ජනමාධ්‍ය ලේකම්ගේ නියෝගය බල්ලට – අගමැති නියෝගයෙන් ITN රටටම බ්ලූ පෙන්නයි !

colombotoday

පොලිසියේ උසස් නිලධාරීන් 12කට ස්ථාන මාරුවීම්

Admin

අයින් කළේ නෑලු අයින් වුණා ලු

Admin

වහාම ක්‍රියාත්මක වන පරිදි කඳාන සහ මහබාගේ හුදකලා කෙරේ

colombotoday