Colombo Today Local News

එජාප – ශ්‍රීලනිප සම්මුති හවුල අවුරුදු පහකට දිග්ගැස්සෙයි !

unp slupfa

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර දෑ අවුරුදු සම්මුති ආණ්ඩු ගිවිසුම වසර පහක් දක්වා දීර්ඝ කරන බව ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ සදහා ගිවිසුම පසුව අත්සන් කරන බවද කී ඔහු, කණ්ඩායමකට ඇමතිකම් ගැනීමට සහ පුද්ගල වාසිය උදො ජාතික ආණ්ඩුව හැදූ බවට බොහෝ පිරිස් චෝදනා කරන බවත්, ජාතික ආණ්ඩුව හැදුවේ ජනතාව වෙනුවෙන් සේවය කිරීම ප්‍රධාන අරමුණ කරගනිමින් බවද පැවසීය.

Related posts

වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කැබ් රථයක ගැටෙයි

colombotoday

චන්ද්‍රිකාගේ වත්තේ පොල් කැඩු තරුණයාට වෙඩි තබයි

Admin

පොලිසිය කියන්නෙ බොරු.. පිළිගන්න එපා – ඇප ලබා පැමිණි ලාල්කාන්ත කියන දේ

colombotoday

ඩොලරය තව නගී.. 2016 දි රුපියල මස්තබාල්දු වෙලා.. මහබැංකු වාර්තා කියයි

colombotoday

නව ව්‍යවස්ථාව 2/3 සම්මතකර ජනමත විචාරණයක් කැදවනවා – අගමැති

colombotoday

රාජ්‍ය ණය රු. බිලියන 5720කින් නගී

colombotoday