කතරගම මහ දේවාල පෙරහැර සදහා සහභාගී කරවාගත් වයස අවුරුදු හයක් පමණ වන ඇතින්නක් වනජීවී නිලධාරීන් විසින් අද අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අලි රොෂාන් නමැත්තාටඅයත් බව කියන මෙම ඇතින්න අධිකරණයෙන් ලබාගත් අවසරයක් යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.
2014 දී රුපියල් ලක්ෂ 50ක බැදුම්කරයක් යටතේ මෙම ඇතින්න අලි රෝෂාන්ට නිකුත් කර තිබෙන බවද පැවසෙයි.