Colombo Today Local News

2020 පාර්ලිමේන්තුවට යන ශ්‍රිලනිප 18 කල්ලිය

මෙවර මැතිවරණය සදහා තරග වැදුනු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයන් 15 දෙනෙකු මන්ත‍්‍රී ධුර දිනාගෙන තිබේ.

ජාතික ලයිස්තුවෙන්ද ඔවුනට මන්ත‍්‍රී ධුර 02ක් හෝ 03ක් හිමිවනු ඇතැයි පොදුජන පෙරමුනේ ඉහල පෙලේ ආරංචි මාර්ග පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙවර තරග වැදුනේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේය.

මෙවර ජයග‍්‍රහණය කර ඇති ශ‍්‍රීලනිප නියෝජිතයන් මෙසේය,

  1. මෛත්‍රීපාල සිරිසේන – පොළොන්නරුව
  2. දයාසිරි ජයසේකර – කුරුණෑගල
  3. දුමින්ද දිසානායක – අනුරාධපුර
  4. නිමල් සිරිපාල – බදුල්ල
  5. මහින්ද අමරවීර – හම්බන්තොට
  6. රන්ජිත් සියබලාපිටිය – කෑගල්ල
  7. චන්දිම වීරක්කොඩි – ගාල්ල
  8. ලසන්ත අලගියවන්න – ගම්පහ
  9. ශාන් විජයලාල් – ගාල්ල
  10. චාමර සම්පත් – බදුල්ල
  11. ජගත් පුෂ්පකුමාර – මොණරාගල
  12. ශාන්ත බණ්ඩාර – කුරුණෑගල
  13. සාරතී දුෂ්මන්ත – කෑගල්ල
  14. අංගජන් රාමනාදන් – යාපනය
  15. කාදර් මස්තාන් – වව්නියාව

Related posts

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ජනපතිගෙන් නිවේදනයක්

Admin

MCC කමිටු වාර්තාව පිළිබදව අදහස් ලබාදෙන්න අමාත්‍ය මණ්ඩලයට සතියක කාලයක්

colombotoday

ආණ්ඩුවේ කුණු වහගන්න අපට චෝදනා කරනවා… අපේ කාලෙනම් කුණු ගෙනාවෙ නෑ !

colombotoday

යුද්ධය නිසා අත්හැරුණු වගා කළ හැකි පාරම්පරික ඉඩම් නැවත ලබා දීමට අවධානය

colombotoday

වාහන මිල තවත් ඉහළට !

colombotoday

හෙට (09) සිට දුම්රිය වර්ජනයක්…

colombotoday