Colombo Today Local News

2020 දී විධායක අගමැති මෛත්‍රී?

mithreeවිධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කර පූර්ණ විධායක බලතල සහිත අගමැති තනතුරක් ඇතිකර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම තනතුරට පත් කිරීම සදහා රහසිත සැලසුමක් යහපාලන හවුල් ආණ්ඩුවේ මෛත්‍රී හිතවාදී පාර්ශවය විසින් දියත් කර ඇති බව ColomboToday වෙත වාර්තා වනවා.

ජනාධිපතිවරයාට අතිශය සමීප ප්‍රබලයන් පිරිසක් හමුවී මේ පිළිබදව මූලික අදියරේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර 2020 දී පැවැත්වීමට නියමිත මීළග ජනාධිපතිවරණයට පෙර මෙම බල පෙරළිය සිදු කිරීමටත් ඒ සදහා සුදුසු ක්‍රියාමාර්ග පිළිබදව සොයා බැලීම පිළිබදවත් සාකච්ඡාකර ඇතැයි ද එම ආරංචි මාර්ග සදහන් කරනවා.

Related posts

ඉන්දියානු සංචාරකයන් රැගත් බහමාස් සද්දන්තයෙක් ත්‍රි‘මලේ වරායට සේන්දු වෙයි

Admin

මාලිමා මංත්‍රීලා සෝමාලියා කදවුරකින් පැන්නා වගේ

Admin

“මහින්ද එලවපු නිසා රට යුද්ධයකින් බේරුනා… දැන් විදේශ ආධාර ගලාගෙන එනවා“ – රාජිත

colombotoday

උඩරට මාර්ගයට ගල් පෙරළෙයි… දුම්රිය ධාවනයට බාධා

Admin

නැගෙනහිර පර්යන්තය පිළිබඳ වෘත්තීය සමිති යෝජනා අද සාකච්ඡාවට

colombotoday

පොලිස්පතිකම නොලැබුණු නි. පොලිස්පති වික්‍රමසිංහ කලකිරීමෙන්.. පොලීසියෙන් ඉල්ලා අස්වේ?

colombotoday