Colombo Today Local News

“2020 පොදු අපේක්ෂකයා රාජිත – පොහොට්ටුවේ ප්‍රධාන කථිකයා චතුර” – අද පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

2020 ජනාධිපතිවරණයේ පොදු අපෙක්ෂකයා රාජිත සේනාරත්න විය හැකි බව මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයා පවසයි.

එසේ වුවහොත් ඔහුට විරුද්ධ වේදිකාවේ ප්‍රධාන කථිකයා බවට පත්කරගන්නේ ඔහුගේ පුත් චතුර සේනාරත්න බවද අළුත්ගමගේ මහතා සදහන් කරයි.

විශ්වාසභංගයෙන් පසු අද රාත්‍රියේම ආණ්ඩුවේ දෙදරීම පටන් ගන්නා බවද හෙතෙම සදහන් කළේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග විවාදය අමතමිනි.

මේ විශ්වාස භංගය පරාජය කරන්න එජාපය වැය කළ මුදල දෙවැනි නොවන්නේ බැඳුම්කර මංකොල්ලයෙන් ගත් මුදලට පමණක් යැයිද මන්ත්‍රීවරයා සදහන් කළේය.

Related posts

උ/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

Admin

හොර පාරෙන් ගෙනා ‍සන්නිවේදන උපකරණ සමඟ තිදෙනෙක් කටුනායකදී අල්ලයි

Admin

ජනපති නියෝගයෙන් ශිෂ්‍යත්ව උත්තර පත්‍ර පරීක්ෂාව නවතියි

Admin

ගයන්තගේ නම කෙටූ කෙසෙල් ගෙඩි CID යට..

colombotoday

අයවැයට පෙර 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට

colombotoday

මුහුදුබත් වූ එක්ස්ප‍්‍රස් පර්ල් අත්අඩංගුවට ගන්න නියෝග

colombotoday