ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුර කාලය නිමා වීමෙන් පසු විශ්‍රාම යන්නේ නැති බව කීවේ යළිත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන නිසා යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ජනාධිපතිවරණය 2019 අග පවත්න බවත් ඉන් ජයගෙන 2020 මහා මැතිවරණය දිනා ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහිකරන බවද හෙතෙම කියා සිටී.
ඇමතිවරයා මෙ බව පැවසුවෙ ඊයෙ දින මුල්කිරිගල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි