Colombo Today Local News

හෙට දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

හෙට (21) පෙරවරු 8 සිට දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීනගේ සංගමය පවසයි. ‍

ඉල්ලීම් 07 ක් මුල්කරගනිමින් වැඩවර්ජනය පැවැත්වෙන බව එම සංගමය පවසයි.

කෙසේ වෙතත්, කොවිඩ් ප්‍රතිකාර සහ හදිසි ප්‍රතිකාර සේවා කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව ද, එම සංගමය ප්‍රකාශ කරඇත.

Related posts

අනුරාධපුරේ මැති ඇමති නිවෙස් ගිනිතැබූ අරගලකරුවන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය යට ගහන්න ඇතුළෙන්ම කුමන්ත්‍රණයක්

colombotoday

කැනඩාවේ ලාංකික බෞද්ධ විහාරස්ථානයක බුදු පිළිමය කඩා දමයි…

colombotoday

පුංචි ඡන්දයට එන්නේ මහින්දගේ පක්ෂයකින්ම පමණයි.. අම්පාරේ පුංචි මන්ත්‍රීන් තීන්දුවකට එයි

colombotoday

මාතලේ – මහනුවර දුම්රිය මාර්ගය ලබන 18 සිට වැසේ

Admin

රු 5,000 ගුරු දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

colombotoday