Colombo Today Local News

ගුවන් සමාගමෙන් තෙල් සංස්ථාව ඩොලර් ඉල්ලයි

ගුවන් යානා වෙනුවෙන් ඉන්ධන නිකුත් කිරීම සඳහා ඩොලර් ලබා දෙන්නැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රීලංකන් ගුවන් සේවයට දැනුම් දී තිබේ.

මේ වනවිටත් ශ්‍රීලංකන් ගුවන් සේවය, ඉන්ධන සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 330ක් ගෙවීමට ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

පවතින තත්ත්වය මත ඉදිරියේදී ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන වෙනුවෙන් හෝ ඩොලර් ලබා දෙන්නැයි නිල වශයෙන් දැනුම් දී ඇති අතර ඉදිරි ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් ඩොලර් ලබා දෙන බවට ශ්‍රීලංකන් ගුවන් සමාගම මේ වනවිට සිය එකඟතාව පළ කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

Related posts

මෙරට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ප්‍රවර්ධනයට ඉන්දියාවේ සහාය

colombotoday

රාජ්‍ය සේවකයෝ රටට බරක්.ලොසිංජර දෙන්න අවශ්‍ය නෑ – මුදල් ඇමතිගෙන් රාජ්‍ය සේවකයන්ට කනේ පහරක්

colombotoday

ඡන්දය ඉල්ලා ඒකාබද්ධය විරෝධයේ.. පොලීසියෙන් කදුළු ගෑස්, ජල ප්‍රහාර !

colombotoday

විෂ පොල්තෙල් වෙළඳපොලේ තවමත් අලෙවි වෙනවා. – යැව්වා කිවුවට යවලා නෑ..

colombotoday

වැඩිම මුදලක් වැය කෙරෙන අමාත්‍යංශ 10ක වියදම් විශ්ලේෂණය ට තීරණයක්

Admin

දෑත් පිරිසිදු කිරිමේ දියර නිෂ්පාදනය කළ තැනක් වටලයි

colombotoday