Business

ඩොලරයක විකුණුම් මිල රු. 200.90යි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) දින ඒක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 200.90 ක් ලෙසින් සටහන් වේ.

නමුත් වෙළෙඳපොළෙහි ඩොලර් සඳහා ඇති ඉල්ලුම අඩුවීම හේතුවෙන් මීට දින දෙකකට පෙර රුපියල ශක්තිමත් වුණි.

Related posts

වෙන විකල්පයක් නෑ.. ගෑස් මිල වැඩි කරන්නම වෙනවා – ලිට්‍රෝ සභාපති විජිත හේරත් කියයි.

colombotoday

බැංකු පොලී අනුපාතවල වෙනසක් නොවන බව මහ බැංකුව කියයි

colombotoday

එමිරේට්ස් ගුවන් සමාගම සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

colombotoday

තෙල් බැරලයක් ඩොලර් 30යි – ලොව පුරා තෙල් මිල පහලට

colombotoday

ඇමෙරිකානු ඩොලරය රු 190.61 දක්වා ඉහලට

colombotoday

ඩොලරය 196 දක්වා ඉහලට

colombotoday