Colombo Today Local News

20 ගැන පාර්ලිමේන්තු විවාදය 21 සහ 22

20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය ඔක්තෝබර් මස 21 සහ 22 යන දෙදින තුළ දී පැවැත් වීමට තීරණය කර තිබේ.

අද (16)දින පැවති පක්ෂ නායක රැස්වීමේ දී එම තීරණයට එළඹී ඇතැයි වාර්තා වේ.

Related posts

සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා කොමිසමට ඉදිරිපත්වුනු ඇතැම් ප්‍රකාශ නීතිපති ඉල්ලයි

colombotoday

රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි ජනපති වියත්ම සංවිධානයෙන් ඉල්ලයි

colombotoday

බන්ධනාගාරවල තදබදය දිනෙන් දින ඉහලට

Admin

“බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට යටවී ලොකු කුඩුකාරයන් නිදහස් කරන්නැ..”

Admin

ලබන සතියේ පාර්ලිමේන්තු දින 5ක්

colombotoday

වව්නියාව බන්ධනාගාරයට පනවා තිබූ සංචරණ සීමා ඉවතට

Admin