Colombo Today Local News

ස්වශක්ති ණය යෝජනාව අනුමතයි

නව නිෂ්පාදන හෝ වෙළඳපොල සංවර්ධනය කර ගනිමින් ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා යොමු වන කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ දැනට පවතින ව්‍යාපාර සඳහා ද ස්වශක්ති ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබා දීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඔවුන්ට රුපියල් මිලියන 2ක් නොයික්මවන ණය මුදලක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.

Related posts

සජිත් ලඟට යන්න හේතුව ගීතා හෙළිකරයි

Admin

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මත වෙයි

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ඉන්ධන ටොන් 278ක් තවදුරටත් ඇති බව හෙළිවෙයි

colombotoday

එළැඹෙන ඉරිදා සහ සඳුදා දිවයිනටම ඇඳිරි නීතිය කොළඹ සහ ගම්පහ ඇඳිරි නීතිය තවදුරටත්

colombotoday

අද හදුනා ගත් කොරෝනා අසාදිතයින් ගණන 12 දක්වා ඉහළට

colombotoday

අයි.එම්.එෆ් එනවනම් විවාදෙට එන්න බෑ

Admin