Colombo Today Local News

බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානයට කැබිනට් අනුමැතිය

බන්ධනාගාරවල දැනට පවතින බුද්දි ඒකකය එම කාර්යය සඳහා පමණක් සිමා නොකර සෙසු වගකිවයුතු රාජකාරි සඳහාද යෙදවිය හැකි පරිදි ප්‍රතිසංවිධානය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

මේ අනුව සාමාන්‍ය බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකරනු ලබන රාජකාරිවලට අමතරව හඳුනාගත් විශේෂ රාජකාරි පැවරීමට හැකි වන පරිදි, දැනට ක්‍රියාත්මක වන බන්ධනාගාර බුද්ධි ඒකකය, ශ්‍රී ලංකා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය වශයෙන් ප්‍රතිසංවිධානය සිදුකෙරෙනු ඇති.

විශේෂ ගණයේ සිරකරුවන් ආරක්ෂා කිරීම, කැරලි මර්දනය, ආරක්ෂක රාජකාරි සිදුකිරීම වැනි කාර්යයන් සඳහා ද හැකිවන පරිදි ප්‍රතිසංවිධානය සිදුකෙරේ.

Related posts

“චන්ද්‍රිකා මහින්ද ගැන නයි වෛරයෙන් කියන කතා ශ්‍රීලනිප සමගියට බාධාවක්.. ඇය දැන් එක්ස්ෆයර්” – ඩිලාන්

colombotoday

මාධ්‍ය හමුවකදී රන්ජන්ට මළ පනී.. මාධ්‍යවේදියාටත් තග දමා කැමරාවටත් පහර දෙයි

colombotoday

සජබය පූර්ණ ප්‍රතිසංවිධානයකට සූදානම්

Admin

“එක්නැලිගොඩ කොටියෙක් නෙවෙයි” පොලීසිය කියයි – බුද්ධි බළකා රණවිරුවන් නැවතත් සිරගෙට

colombotoday

සුදුවැල්ලේ සුනඛයෙක්ටත් කොරෝනා

colombotoday

රාජ්‍ය වියදම් දැඩිව පාලනයට විශේෂ චක්‍රලේඛයක්

colombotoday