Colombo Today Local News

පාස්කු ප්‍රහාරය: විත්තිකරුවන් 25ට එරෙහි නඩුව විභාගයට ​ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 25දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරනු ලබන නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද(01)දින පත් කරනු ලැබිණි.

විනිසුරු දමිත් තොටවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙහි සෙසු සාමාජිකයින් වන්නේ, අමල් රණරාජ සහ නවරත්න මාරසිංහ යන විනිසුරුවන් ය.

Related posts

විජිතපුර නටඹුන් විනාශය – චෝදනාව නිවාස අධිකාරියට.. ප්‍රා දේශීය ලේකම් දැන් කියන කතාව මෙන්න

colombotoday

අධිආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කල ගැසට් පත්‍රය ඉල්ලා අස්කර ගැන්නැයි රජයට උපදෙස්

colombotoday

බුද්ධි කීර්තිසේන දිවි සිනමාවට සමුදෙයි

Admin

ගෙදර දෝෂ යවන්න ලක්ෂ ගණන් හොරුන්ට දෙන්න එපා – පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්

Admin

නිධන් හාරන්න ගිය තිදෙනෙක් මාට්ටු

colombotoday

අමෙරිකානු පුරවැසිකම අත්හැරීම: ලියකියැවිලි ප්‍රසිද්ධ කරන්න ගෝඨා සැරසෙයි

colombotoday