Colombo Today Local News

ලෝක සාම දර්ශකයේ ලංකාව ඉදිරියට.. භයානක රටවල් අතරිනුත් ඉවත්වෙයි

ගෝලීය සාමය පිළිදව නිකුත් කර ඇති 2016 දර්ශකයේ ශ්‍රී ලංකාව සාමාකාමී රටක් ලෙසට ඉදිරියට පැමිණ තිබේ. අවදානම අතින් ලෝකයේ රටවල් 163ක් අතරින් ලංකාව 97වන ස්ථානයට පැමිණ ඇත.

ලොව භයානකම රට ලෙස එම ලයිස්තුව දක්වා ඇත්තේ සිරියාවයි. දෙවැනි ස්ථානයට දකුණු සුඩානයද පිළිවෙලින් ඉරාකය, ඇෆ්ගනිස්ථානය, සෝමාලියාව දැක්වෙයි.

සාමාකාමී බව අතින් ඉන්දියාව සිටින්නේ ශ්‍රීලංකාවට පසුපසිනි. බහුතරයක් ඉස්ලාමීය රටවල් සාමයක් නොමැති අතිශය භයානක රටවල් ලයිස්තුවට ඇතුළත්වී තිබීම විශේෂත්වයකි.

ආර්ථිකය සහ සාමය පිළිබද ජාත්‍යන්තර ආයතනය මගින් කරන ලද සමීක්ෂණයකින් මෙම ලයිස්තුව සකස් කර ඇත.

Related posts

පිළිකාකාරක පොල්තෙල් කතාව කරලියට ගෙනා බුද්ධික සිල්වා පිටුපස විමල් ඉන්නවාද?

colombotoday

ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසා විපක්ෂයේ වුවමනාව මැතිවරණය කල් දමා ගැනීමයි

colombotoday

අත දරුවෙකු සමග ගිය මවකගේ ගෙල කපා ඝාතනය කර රන් මාලය සොරා ගනී.

colombotoday

කොළඹ විශ්ව විද්‍යාලයට නව උප කුලපතිවරයෙක්

colombotoday

අට්ටාලයක සිට කුඩු ජාවාරම් කළ තිදරු මවක් අත්අඩංගුවට

Admin

නිදහස් උළෙලට වැසෙන කොළඹ පාරවල් මෙන්න

colombotoday