Colombo Today Local News

පාස්කු ප‍්‍රහාරයට වරදකරුවන් වන ප‍්‍රධානතම අන්තවාදීන්ට අධි ආරක්ෂිත සිරගෙයක්

විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සහ පැය 24 පුරා කි‍්‍රයාත්මක වන සී. සී. ටී. වී. කැමරා පද්ධතියක් සහිතව බූස්ස සිරගෙය අධි ආරක්ෂිත සිරගෙයක් ලෙස කි‍්‍රයාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

දැනට මෙහි සිරකරුවන් 70 දෙනකු සිටින අතර අධි ආරක්ෂිත සිරකූඩු ඉදිකර තවත් සිරකරුවන් 30 දෙනකු ද සිරගත කිරීමට සැලසුම් කර තිබේ.

මේ වනතුරු මෙරට අධි ආරක්ෂිත සිරගෙයක් නොමැති අතර පාස්කු ප‍්‍රහාරයට වරදකරුවන් වන ප‍්‍රධානතම අන්තවාදීන් මෙම සිරගෙට යවනු ඇති.

Related posts

සුළු ජාතීන්ට වැඩකරන ජනපති කෙනෙක් බිහිකළ යුතුයි – ඇමැති වී. රාධා කි‍්‍රෂ්ණන්

colombotoday

ඇලෝසියස්ට, පලිසේනට ඇප දෙනවාද නැද්ද තීරණය ඡන්දෙන් පසු

colombotoday

තියුණු ආයුධ සමඟ කොල්ලකෑමට ගිය කල්ලියක් අල්ලයි

Admin

විගණකාධිපතිගෙන් තද ප්‍රකාශයක්.. “ෆුට් නෝට්“සෙට් එක හාන්සියි.. කටඋත්තර නැතිවෙන ප්‍රශ්න තුනක් අසයි

colombotoday

ඉන්දන මිල යලි සංශෝධනයක

Admin

“ප්‍රභාකරන් වැඩි කාලයක් ඇසුරු කිරීමට නොලැබීම ගැන කණගාටු වෙනවා” – එරික් සෝල්හයිම්

colombotoday