Colombo Today Local News

ගෙවුණු වසර තුළ විදේශ ආයෝජන 50%කින් පහළ බහැලා

2016 වර්ෂයේ පළමු කාර්තුවේදී මෙරට සිදුව ඇති මුළු විදේශ ආයෝජන ප‍්‍රමාණය ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම් ගත් ණයද ඇතුළත්ව ඩොලර් මිලියන 164.5කි.

2015 වසරේදී එය එම කාලයේදී දැක්වුනේ ඩොලර් මිලියන 346.4ක් ලෙසයි. ඒ අනුව වසරක් තුල විදේශ ආයෝජන 50%ට වඩා වැඩියෙන් පහල බැස ඇති බව නවතම වාර්තා හෙළි කරයි.

Related posts

ජනාධිපති කාර්යාලයේ ඉල්ලීම මත්පැන් සමාගම් ප්‍රතික්ෂේප කරයි

Admin

බ්‍රිතාන්‍ය කොටි තහනම දික් කරයි

colombotoday

මෙවර සාපෙළ ලියන සිසුන්ට දැනුම් දීමක්

Admin

ගෝඨාට එරෙහිව ඇමරිකාවේදී පැවරූ නඩුව විභාග කිරීම අවලංගු කරයි

colombotoday

ශ්‍රී ලංකාවේ නව ඒඩ්ස් ආසාදිතයින් හඳුනාගැනීම ක්‍රමයෙන් ඉහලට

colombotoday

ජාතික සභාවට නම් කළ සාමාජිකයන් මෙන්න

colombotoday