Colombo Today Local News

මහින්දගේ නායකත්වයෙන් පුළුල් පෙරමුණක්.. ඒකාබද්ධ විපක්ෂය සටනට සැරසෙයි

Mahinda54

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පුළුල් පෙරමුණක් යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා තරගවදිනබව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

එහි නියෝජ්‍ය සංවිධානය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා සදහන් කළේ එම පෙරමුණට ඕනෑම දේශපාලන පක්ෂයකට සම්බන්ධ විය හැකි බවයි. මෙම පුළුල් ඒකාබද්ද පෙරමුණ යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී යහපාලන රජය පරාජයට පත්කරන බවද රංජිත් සොයිසා මහතා සදහන් කරයි.

 

Related posts

බිම් මට්ටමේ ගැටුම් ඇතිවීමේ අවධානමක්

Admin

මැත් වීමේ සම අයිතිය ඉල්ලා සිනමා නිළියකුත් උසාවි යයි

colombotoday

බිත්තරයක මිල රුපියල් 5කින් අඩු වෙයි

colombotoday

ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් ගෙවන වැටුප් සහ දීමනා ඔවුන් මිය ගිය පසු යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ගෙවයි.

colombotoday

සහනාධාර මලු සොරකම් කළ 6ක් බඩුත් එක්ක මාට්ටු

colombotoday

රතන හිමිට ගම්මන්පිලගෙන් පැසසුම් !

colombotoday