Colombo Today Local News

“අලුත්කඩේ නඩුකාරයා කුඩුකාරයෙක්” – නියෝජ්‍ය ඇමති රන්ජන්

ranjan ramanayakeමෙරට කුඩු ජාවාරම පිටුපස ක්‍රියාත්මක වන්නේ දේශපාලකයන් බවත්, මාධ්‍ය ආයතන සහ සුපිරි නළුනිළියන් ද කුඩු ජාවාරමට සහය දෙන බවත් කුඩු ජාවාරම්කරුවන් ආරක්ෂා කරන්නේ මෙරට සිටින ඉහළම නීතීඥයන් බවත් සමාජ සේවා නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

අලුත්කඩේ අධිකරණයේ විනිසුරුවරයා සහ අධිකරණයේ නීතීඥයන්ද කුඩුකාරයන් යැයි චෝදනා කරන අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඔවුන් කුඩු ජාවාරම්කරුවන්ගෙන් අල්ලස් ලබාගන්නා බවයි.

Related posts

මෛත්‍රී එදත් කරේ නහයෙන් අඩන එකයි… පම්පෝරිය විතරයි, වැඩ නෑ.. යුද්ධ කාලෙ මෙයා හිටියනම් විනාසයි

colombotoday

ගෑස් මෙට්‍රික් ටොන් 7,500ක් රැගත් තවත් නෞකා දෙකක් ළගදීම දිවයිනට

colombotoday

නියෝජ්‍ය, රාජ්‍ය ඇමති සංශෝධනයක් අත ලඟ – හර්ෂගේ ඇමතිකම අනෝමාට

colombotoday

ඉන්දීය යුධ නැව් තුනක් කොළඹ එයි

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මුස්ලිම් කොන්ග්‍රස් අපේක්ෂකයා මත් පෙති තොගයක් සමග අත්අඩංගුවට

colombotoday

ස්වීට්සර්ලන්ත තානාපතිනී සහ අධිකරණ ඇමති අතර හමුවක්

Admin