Colombo Today Local News

ශ්‍රී ලංකන් එයාර් දීර්ඝතම ගමනාන්ත අත්හිටුවයි.. පැරිස්, ෆ්‍රැන්ක්ෆර්ට් ගමන් මින් පසු නෑ

දිගින් දිගටම සිදුවන මූල්‍ය අලාභය හේතුවෙන් ප්‍රංශයේ පැරිස් හා ජර්මනියේ ප්‍රැන්ක්ෆර්ට් වෙත සිදු කෙරෙන ගුවන් මෙහෙයමු අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.

ලබන ශීත සෘතවේ සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන අතර ඒ අනුව කොළඹ සහ ප්‍රැන්ක්ෆර්ට් අතර ගුවන් මෙහෙයුම් ඔක්තෝබර් 30 වෙනිදා සිටද පැරිස් සහ කොළඹ අතර ගුවන් මෙහෙයුම් නොවැම්බර් 6 වෙනිදා සිටද අත්හිටුවන බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

Related posts

හිටපු ජනපතිට නිවෙසක් දීමේ කැබිනට් තීරණයට අධිකරණ තහනමක්

colombotoday

රෝහිණි මැතිසබයේ ගංජා ගීතයක් ගයයි

Admin

දෙමළ ජනතාවට උපරිම බලතල ලැබී උතුරේ පාලනය සිදුවිය යුතුයි. |ඉන්දියාව මැදිහත් වී ජනමත විචාරණයක් කරන්නැයි විග්නේෂ්වරන් ඉල්ලයි

colombotoday

කොළඹ හුදෙකලා ප්‍රදේශවල ජංගම වෛද්‍ය සායනයන් පැවැත්වීමේ කාලසිමාව දීර්ඝ කරයි

colombotoday

ජනපති ගෝඨාභයගේ ප්‍රකාශය අපි සතුටින් භාරගන්නවා – TNA සැර බාල වෙයි

colombotoday

බැඳුම්කර මගඩිය තහවුරුයි.. අර්ජුන් මහේන්ද්‍රන් ආයෙත් එපා, විගණකාධිපති නිර්දේශ කරයි.. කෝප් වාර්තාව එනතුරු අගමැති කල්මරයි

colombotoday