Covid 19

නව කොවිඩ් රෝගීන් 2,884 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,884 දෙනෙකු අද (01) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 443,186ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

රාජ්‍ය ආයතන විවෘතව තැබීමෙන් කොරෝනා පැතිරයාමේ ප්‍රවණතාවක්

colombotoday

ආසාධ්‍ය කෝවිඩ් රෝගීන් දැක බිය වී දැඩි සත්කාරෙන් පැන දිවූ තරුණයෙකු මිය යයි

colombotoday

කොවිඩ් ආසාදිතයින් 109ක්

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළමු එන්නත් තොගය ලංකාවට

colombotoday

ශ්‍රී ලංකාවේ 7 වන කොරෝනා මරණය වාර්තා වේ.

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 782ක්

colombotoday