Colombo Today Local News

ලංකාවේ දරුවන් වෙනුවෙන් ගෙන්වන එන්නත් වර්ග මෙන්න

සැප්තැම්බර් මස 30 වන විට මෙරට වයස අවුරුදු 18ට වැඩි සියල්ලන්ටම කොවිඩ් එන්නත දී අවසන් කිරීම රජයේ සැලසුම බව මාධ්‍ය වාර්තා කර තිබේ.

වයස අවුරුදු 17 -18 ට වැඩි පිරිස්වලට සහ වයස අවුරුදු 12ත් 18ත් අතර කාණ්ඩයේ දරුවන්ට එන්නත ලබාදීම සඳහා සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 90ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 140ක් මිලට ගැනීමට රජය අපේක්ෂා කරන බවද එම වාර්තා වේ සඳහන් වේ.

Related posts

සුපිරිසිදු සජබේ එජාපයට නොයන්නේ මේ නිසයි

Admin

බැසිල් රාජපක්ෂ දිවයිනට

Admin

රාජ්‍ය සේවක වැටුප් සහ සුබසාධන දීමනා ගැන රජයේ තීරණය

colombotoday

හිජාස් හිස්බුල්ලා ගැන ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්කර ගනී

colombotoday

වගා කළ නොහැකි කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීමට අවසර

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා 70,200ක් දිවයිනට

colombotoday