Colombo Today Local News

ලංකාවේ දරුවන් වෙනුවෙන් ගෙන්වන එන්නත් වර්ග මෙන්න

සැප්තැම්බර් මස 30 වන විට මෙරට වයස අවුරුදු 18ට වැඩි සියල්ලන්ටම කොවිඩ් එන්නත දී අවසන් කිරීම රජයේ සැලසුම බව මාධ්‍ය වාර්තා කර තිබේ.

වයස අවුරුදු 17 -18 ට වැඩි පිරිස්වලට සහ වයස අවුරුදු 12ත් 18ත් අතර කාණ්ඩයේ දරුවන්ට එන්නත ලබාදීම සඳහා සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 90ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 140ක් මිලට ගැනීමට රජය අපේක්ෂා කරන බවද එම වාර්තා වේ සඳහන් වේ.

Related posts

එක්නැලිගොඩ බිරියගේ බොරු අතේ පත්තුවෙයි.. ශ්‍රී ලංකා හමුදාව රසායනික අවි භාවිතා නොකළ බව සනාථයි

colombotoday

‘නාකි විසේ ගෙටත් උසේ !‘.. Sex, Sexism සහ ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

සහරාන්ගේ ප්‍රහාරය ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ තොරතුරු ලබාදුන් බව බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්‍ෂ කියයි

colombotoday

ආණ්ඩුවේ සළු ගලවන වාචාල කැබිනට් ප්‍රකාශකයෙකුට අගමැතිගෙන් දැඩි අවවාද

colombotoday

දීකිරට බළලුන්ගෙන් සාක්කි.. “චාවකච්චේරි බෝම්බ දකුණේ වැඩක්.. උතුරේ කොහෙද කොටි” – සිවාජිලිංගම්

colombotoday

සරසවි සිසුවෙක් පිහිණුම් තටාකයේ ගිලී මරුට

Admin