Colombo Today Local News

අල්ලන කුඩු තොග පිටින් ප්‍රබල දේශපාලකයන් හරහා නැවතත් ජාවාරම්කරුවන් අතට !

regu36

මත්ද්‍රව්‍ය ජාවාරමට පාතාලය හා දේශපාලන සම්බන්ධකම් ද ඇති ප්‍රකෝටිපති ජාවාරම්කරුවන් සම්බන්ධ වන බැවින් අත්අංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග ඔවුන් සිය බලය යොදවා තමන් වෙත යලි ලබා ගැනීමට උත්සාහ නොගනිතැයි ලංකාවේ සිදුවන සමහර සිද්ධීන් දෙස බලන විට සිතීමට සිදුවන බවද, එබැවින් අත්අඩංගුවට ගන්නා මත්කුඩු පරීක්ෂණවලින් පසුව ප්‍රසිද්ධියේ විනාශ කිරීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා රේගු සේවා සංගමය ලිපියක් මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය කාලය තුළ රේගු නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තද, දේශිය වෙලඳපලේ මත්ද්‍රව්‍ය හිඟයක් නොමැති බව පෙනෙන්නට ඇතැයි ද, උග්‍ර මත්ද්‍රව්‍ය හිඟයක් ඇතිවූ විට මත්ද්‍රව්‍ය ලෝලීන් පිස්සුවෙන් මෙන් පාරවල් දිගේ ඇවිදීමට පටන් ගන්නා බවත්, එක් අවස්ථාවකදී හැර එවැනි තත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

Untitled-1.pmd

Related posts

සජබේ උද්ඝෝෂණ ව්‍යාපාරය නවතන්නැයි පොලිසි 18ක් කල ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉවත දමයි

colombotoday

බාල කොවිඩ් ඇඳුම් සැපයූ සමාගමට යළිත් කොන්ත්‍රාත්තුවක් – ජීවානුහරණය නොකෙරු අත්මේස් සැපයීමටත් අනුමැතිය

colombotoday

ඒකීය රට කැබලි නමයකට කඩන ව්‍යවස්ථා යෝජනා ගැන නීති විශාරදයන් කල් තියා අනතුරු අගවයි

colombotoday

රට බෙදෙන ව්‍යවස්ථාව පරදන්න අපිත් එනවා.. උලමා පක්ෂයෙන් බොදු බලේට ලිපියක් !

colombotoday

ඩයස්පොරා සමුළුවේ ප්‍රධාන දේශනයට අගමැති සිංගප්පූරු යයි !

colombotoday

කොළඹ රෝහල් පරිශ්‍රවල මත්ද්‍රව්‍ය ජාවාරමක් | මෙහෙයුමෙන් ඇල්ලූ රෝහල් සේවකයා පාතාල නායකයා දිනුක් ගෝලයෙක්

colombotoday