Colombo Today Local News

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට උසස්වීමක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වහාම ක්‍රියාත්මකවන පරිදි වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි පොලිස්පති සී. ඩී. වික‍්‍රමරත්න මහතා විසින් අද (18) දින සිට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීමට පත්කරනු ලැබ තිබේ.

Related posts

“ජනපති – අගමැති සමගියි.. මහබැංකු අධිපති නිර්දේශ කරන්නේ මමයි” – මුදල් ඇමති

colombotoday

විධායකයේ අහෝසි වීමක් නැහැ – පොදු අපේක්ෂකයා මෙවර එජාපයෙන්

colombotoday

අද කොටුවට එන විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

Admin

අපි පුච්චපු ආප්පයෙන් වැඩක් වුණේ නෑ – හිටපු අගමැති රනිල්

colombotoday

පා. මන්ත්‍රිනි රෝහිණි කවිරත්නටත් කොරෝනා

colombotoday

අපේ ආණ්ඩුව ඇවිත් මාස තුනෙන් මහ හොරකමක් කළ බව ලෝකෙම පිළිගන්නවා… රන්ජන් තිත්ත ඇත්ත කියයි

colombotoday