Colombo Today Sports News

ලෝක ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟයට එක්වන ක්‍රීඩකයින්

නවසීලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන ලෝක ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟය අද (18)දින එංගලන්තයේ සවුත්අම්ටන් හිදී ඇරඹේ.

මෑත ඉතිහාසයේ ක්‍රිකට් පිටියේ සීඝ්‍රයෙන් ඉදිරියට පැමිණි කණ්ඩායම ලෙස සැලකෙන නවසීලන්ත කණ්ඩායම – කේන් විලියම්සන් විසින් මෙහෙයවනු ලබයි.

ඔවුන්ගේ අවසන් ක්‍රීඩකයින් 11 දෙන විය හැක්කේ…

ටොම් ලේතම්, ඩෙවොන් කොන්වොයි, කේන් විලියම්සන් (නායක), රොස් ටේලර්, හෙන්රි නිකලස්, බී ජේ වොට්ලින් (කඩුලු රකින්නා), කොලින් ඩී ග්රෑන්ඩ්හො, ටීම් සවුතී, අජාස් පටෙල්/කයිල් ජැමිසන්, නීල් වැග්නර් සහ ට්‍රෙන්ට් බෝල්ට්

මේ අතර ඉන්දීය කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයින් 11 දෙනා ලෙස පහත ක්‍රීඩකයින් නම් කෙරෙතැයි අනුමාන කෙරේ.

රෝහිත් ශර්මා, ශුබ්මන් ගිල්, චේටෙශ්වර් පුජාරා, විරාට් කෝලි (නායක), අජින්ක්‍යා රහනේ, රිශ්බා පාන්ට් (කඩුලු රකින්නා), රවින්ද්‍ර ජඩේජා, රවිචන්ද්‍රන් අශ්වින්, ඉෂාන්ට් ශර්මා, මොහොමඩ් ශමි සහ ජස්ප්‍රිට් බුම්රා

Related posts

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද තරග බිමට

Admin

කොවිඩ් ආසාදිත ප්‍රවීන්ට ටෙස්ට් තරඟයක් අහිමිවෙයි

colombotoday

ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ආරම්භක දිනය ප්‍රකාශයට පත්කරයි

Admin

කුසල් ජනිත් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කැඳවීමක්

Admin

රිෂාඩ් බදුර්දීන්ගේ අලුත්ම බිල්ලට එරෙහිව උද්ඝෝෂණ

colombotoday

 විශිෂ්ට ජයක් සමඟ එංගලන්තය අවසන් මහා තරඟයට

Admin