World

බෝධිගයාවේ බෝම්බ පිපිරවූ ත්‍රස්තවාදීන්ට දඬුවම්

බෝධිගයාවේ බෝම්බ පිපිරවූ ත්‍රස්තවාදීන්ට දැඩි දඬුවම් ලබාදීමට ඉන්දීය අධිකරණයක් නියෝගකර තිබේ.

එම බොම්බ පිපිරීම් 2018 වසරේදී ත්‍රස්තවාදීන් පිරිසක් විසින් සිදුකර තිබුණි.

අට දෙනෙක් එහි වරද පිළිගෙන තිබූ අතර ඔවුන් සඳහා ඊයේ(18)දින දඬුවම් නියම කළේය.

ඉන් තිදෙනෙක් ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියෝග කර ඇති අතර අනෙක් පස්දෙනාව වසර 10 බැගින් බන්ධනාගාරගත කිරීමට පට්නා අධිකරණය තීන්දු කර තිබුණි.

Related posts

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ෂී ජින් පින් සහ ජෝ බයිඩන් අතර විශේෂිත හමුවක්

Admin

ඉන්දියාවේ සිව්වන Monkeypox රෝගියා වාර්තා වෙයි

colombotoday

මහින්දත් එක්ක යාවියෑයි බියෙන්, නැවත වරක් පුංචි ඡන්ද අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැදවයි

colombotoday

ප්‍රථම වරට රුසියානු සබ්මැරීන් මගින් ISIS ත්‍රස්තවාදීන්ට දරුණු ප්‍රහාරයක් (Video)

colombotoday

ආගමික උත්සවයක් අතරතුරදී 27ක් අවසන් ගමන් යයි

Admin