Colombo Today Local News

විදුලි ඉංජිනේරුවෝ ලෙඩ වෙයි

අද (18)දින අසනීප නිවාඩු වාර්තා කිරිමේ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියමාර්ගයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

එහි විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා ප්‍රකාශ කරන්නේ, විදුලි බල මණ්ඩලයට පත් කළ නව සාමාන්‍යාධිකාරිවරයාට විරෝධතාව පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවය.

අද උදෑසන විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව චරිත ජයනාත් මහතා පවසයි.

Related posts

ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුවක්

Admin

සිරසේ බල පෙරලියක් – නාලිකා සියල්ල ශ්‍රේණිගත කිරීම්වල පහලටම ඇද වැටේ

colombotoday

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ලේකම් “පොල්පිටිය බ්‍රෝඩ්ලන්ඩ්” ව්‍යාපෘතියේ යකඩ ජාවාරමක.

Admin

මුස්ලිම් ජනයාට විශේෂ අධිකරණයක් ඉල්ලයි !

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 10ක් එජාපයට

colombotoday

පේරාදෙණිය සරසවිය වැසෙයි

colombotoday