Colombo Today Local News

“ඇති තරම් කාර් තියනවා.. ඕන කෙනෙක් ගන්න එකයි තියන්නේ” – ජෝන් ඇමති කාර් කතාව අළුත් කරයි

john amaratunga

සල්ලි තියන ඕනෑම අයෙකුට මෝටර් රථ මිලදී ගත හැකි බවත්, රජය මෝටර් රථ ගෙන්වීම තහනම් කර නැති බවත්, වෙළදපොලේ ඕනෑ තරම් මෝටර් රථ ඇති බවත් ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

අනවශ්‍ය පුද්ගලයිනුත් මෝටර් රථ මිලදී ගන්නා නිසා මිල ඉහළ දැමීමට රජය තීරණය කළ බවට ඉකුත් දා ඔහු කළ ආන්දෝලනාත්ක ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

Related posts

ශිෂ්‍යත්වය හා උසස් පෙළ ගැන තීරණය ?

colombotoday

පනත් දෙකකට කතානායකගේ සහතිකය

colombotoday

”වසර 07ක් යනතුරු මැතිවරණවලට තරඟ කරන්න බැහැ” – අධිකරණ ඇමති කියයි

colombotoday

වැඩ කරන්න බැරි වුණත් ආණ්ඩුව ආපහු දෙන්නේ නෑ… මට ඇමතිකමක් තිබුණාම ඇති

colombotoday

මහින්දව පරාජය කළ අපට ගෝඨාභය ගේමක් නෙවෙයි – පී. හැරිසන්

colombotoday

LP ගෑස් තොගයකට රජය ගෙවයි

colombotoday