Colombo Today Local News

සිරසට එරෙහි දෙරණේ වාරණය යළිත් දීර්ඝ කෙරේ

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පෞද්ගලික සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාස වන අයුරින් පුවත් පළකිරීම වළක්වමින් සිරස නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශය හිමි MTV පුද්ගලික සමාගමට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය තවත් දීර්ඝ කර තිබේ.

කොළඹ දිසා අධිකරණය විසින් එම වාරණය දෙසැම්බර් 30 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

Related posts

“තෙල් සේවකයන්ට ගහපු එක සාධාරණයි.. ඕව මොනවද, පොඩි කේස්නෙ” – නලින් බණ්ඩාර

colombotoday

රාජිතගේ බල බිඳින මෙහෙයුමක්.. ශ්‍රීලනිප ඇමතිලා ජනපතිට රතු එළි දල්වයි !

colombotoday

අර්ජුන – දයාසිරි කැබිනට්ටුවේදී ගැටෙයි.. දයාසිරි ක්‍රීඩා ඇමතිකම අර්ජුනට දෙයි !

colombotoday

මම පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙක පෙන්නුවා… මට අගමැතිකම ඕන – හරින්

colombotoday

හදවතට හදවතක් ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට ඖෂධ

Admin

සියොන් බෝම්බකරුගේ හිස යලි ගොඩගන්න නියෝග

colombotoday