World

කෘත්‍රිමව කොවිඩ් වැළඳීමට සලස්වා එන්නත් ලබා දීමේ නව අත්හදාබැලීමක්

නිරෝගී මිනිසුන්ට කොවිඩ් 19 වෛරසය වැළඳීමට සලස්වා ඉන් අනතුරුව එන්නත් ලබා දී පරීක්ෂා කිරීමේ අත්හදා බැලීමක් සිදු කිරීමට එක්සත් රාජධානිය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිරෝගී මිනිසුන් කොවිඩ් රෝගයට කෘත්‍රීමව නිරාවරණය කර ඉන් අනතුරුව ඔවුන් වෙත කොවිඩ් එන්නත ලබාදී එහි සාර්ථකත්වය පරීක්ෂාකිරීමට නියමිතයි.

මෙම පරික්ෂාව සඳහා වයස අවුරුදු 18ත් 30ත් අතර නිරෝගී තරුණ තරුණියන් යොදාගැණෙන අතර ඉදිරි මාසයක කාලය ඇතුළත මෙම පරීක්ෂාව ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

90කින් සමන්විත මේ කණ්ඩායම ස්වේඡාවෙන්ම අදාළ අත්හදාබැලීම මඟින් කොවිඩ් රෝගය පාලනය පිළිබඳ නැවුම් මානයන් රැසක් විවෘත වනු ඇතැයි අපේක්ෂිතයි.

Related posts

ශ්‍රී ලාංකිකයන් නීතිවිරෝධීව ඇතුල්වීම වැලැක්වීමට ඉන්දීය මුහුදු සීමාවේ ආරක්ෂාව තරකරයි

colombotoday

ප්‍රංශයේ නිරුවත් නගරයේ 150කට කොරෝනා වැලදෙයි

colombotoday

අමෙරිකාවේ කැපිටල් හිල් ගොඩනැගිල්ලට පහර දීමේදීමක්.. වොෂින්ටනය කැළඹෙයි… 4ක් මරුට.

colombotoday

එක්සත් රාජධානිය සමග රටවල් රැසකින් සංචාරක තහනමකක්.

colombotoday

අමෙරිකාවට හිම කුණාටුවක් – කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

Admin

ඩාවින්චිගේ සිතුවම්වල ඇති රහස සොයා ගනී

Admin