Colombo Today Local News

බොදු බල සේනා දිවිසරණ දෙවැනි දිනටත්.. බේදයක් නෑ, අවතැන් මුස්ලිම් ජනතාවටත් අත හිත

බොදු බල සේනා ‘දිවි සරණ’ ප්‍රජා සත්කාරක සේවය ජල ගැලීමෙන් අවතැන් වූ ජනතාව සදහා සහන සැලසීමේ පළමු වැඩසටහන ඉකුත් 21වනදා ක්‍රියාත්මක වූ අතර එහි දෙවැනි පියවර අද කොළොන්නාව, ගොතටුව ප්‍රදේශවලදී ක්‍රියාත්මක කෙරුණු බව එම සංවිධානය පවසයි.

වියළි ආහාර ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක උපකරණ මෙහදී බෙදාදුන් අතර කිසිදු බේධයකින් තොරව විපතට පත් මුස්ලිම් ජනතාවටද පරිත්‍යාග ලබා දීම සිදු කෙරිණි.

දිවි සරණ සත්කාරක සේවය ඉදිරි දින කිහිපයේදීත් ක්‍රියාත්මක කරන බවත් ඒ සදහා වියළි ආහාර ද්‍රව්‍ය, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු පරිත්‍යාග නාවල පාරේ, රාජගිරිය ශ්‍රී සද්ධර්මරාජික විහාරස්ථානය වෙත ගෙනැවිත් බාර දෙන ලෙසත් දිවි සරණ සත්කාරක සේවය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටී.

13237628_524731131063094_1275001496088436640_n13245486_524731341063073_5780167747331511814_n13263850_524730767729797_4118778681824980852_n13227174_524730571063150_1736670999766472707_n (1)

Related posts

විරෝධතා මාලාවට සහභාගි වූ විදුලි සේවකයන් 15කගේ වැඩ තහනම්

Admin

බදියුදීන් සතොසින් මහජන මුදල් බිලියන ගණන් හොරකම් කලා. සැගවී ඉන්නේ වැරදි කල බව දන්න නිසා.

colombotoday

කොළඹ, ගම්පහ බාර් විවෘත නොකිරීමට එරෙහිව තැබෑරුම්කරුවන්ගෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට එන්තරවාසියක්

colombotoday

බන්ධනාගාරයට කලිසම් වාටියක සඟවා මත්කුඩු ගෙන යෑමට තැත්කළ එක්දරු මවක් අත්අඩංගුවට

colombotoday

රිෂාඩ්ට පාර්ලිමේන්තු එන්න පසුකම් සලසන්න – පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා CIDයට දන්වයි

colombotoday

වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක

colombotoday