නැගෙනහිර පළාත්සභාවේ ප්රධාන ඇමති නසීර් අහමඩ් විසින් නාවික හමුදා නිලධාරියෙකුට ප්රසිද්ධ උත්සව අවස්ථාවකදී ඉතා පහත් ලෙස බැණවැදී තිබේ.
ඔහු මෙලෙස හමුදා නිලධාරියාට බැණ වදිද්දී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටීන් ප්රනාන්දු සහ ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂව් ද එම උත්සව වේදිකාවේ සිට ඇත.
පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ වීඩියෝවයි.